මාලඹේ- නගරයෙන්ම අතුරුගිරිය - පිටකොටුව ප්රධාන බස් පාරට ඇවිදින දුරින් පදිංචියට අගනා ඉඩම විකිණීමට . බත්තරමුල්ල - පැලවත්ත - අකුරේ ගොඩ පාරෙන්ද ඉඩමට පැමිණිය හැක . කිසිඳා ගංවතුරකට යට නොවන ප්රදේශයකි . පැමිණ බලා මිල සාකච්ඡා කර ගත හැක .