💠 ඔබත්
𝐋𝐢𝐧𝐤 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬
අප හා එක්වන්න.! 💠
✅ දිවයින පුරා රැකියා ඇබෑ ර්තු | 𝗔𝗹𝗹 𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗥𝗲𝗰𝗿𝘂𝗶𝘁𝗺𝗲𝗻𝘁 ✅
✅ අභියෝග ජයගනිමින්, කුසලතා වර්ධනය කරගනිමින්, වෘත්තීය ගමනේ ඉදිරියට යමු.
පහත තනතුරට බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ප්‍රාදේශීය විකුණුම් නිලධාරි (Territory sales officer)
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ඇති
【~】✪ ක්ෂේත්රයේ ඇති පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද : අපෙන් ඔබට;
【~】✪ ආහාර දීමනා
【~】✪ ප්‍රවාහන දීමනා
【~】✪ අනෙකුත් දීමනා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත අප වෙත යොමු කරන්න.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 : careers@lnp.lk
සැ.යු. – Email, Subject හි TSO ලෙස සදහන් කරන්න
Link Natural Products (PVT) Ltd සේවකයන්ට සමාන අවස්ථාවක් ලබා දෙන සේවායෝජකයෙක් වන අතර සුදුසුකම්ලත් සියලුම අයදුම්කරුවන්ට අප හා එක්වීමට ආරාධනා කරමු.
බඳවාගැනීමේ අරමුණ සඳහා සමාගම විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු සැකසීමට ඔබ එකඟවන අතර, සමාගම ඔබ පිළිබඳව පසු විපරම් සිදු කළ හැකි බව මෙම අයඳුම්කිරීම මගින් පිළිගනියි.