වයස දවස් 51 කි.
හොදින් කෑම කනවා.
පනු බෙහෙත් සහ parvo එන්නත ලබා දි ඈත.
ඉතා නිරොගි සහ ක්රියාශිලි female සතෙකි.