මෙම ටෙරියර් Mix සුරතල් (පිරිමි) බලු පැටවා ආදරණීය, හොදින් බලාගන්නා නිවෙසක් සඳහා විකිණීමට. වයස මාස දෙකකි, පණුවන් හලා කෑමට හොඳින් හුරු කර ඇත. මව, පියා බැලිය හැක. ඉන්නේ ඒකල, ජා-ඇළ. කරුණාකර ආදරෙන් හදාගන්න පුලුවන්, අවශ්‍යම අය පමණක් ඉක්මනින් අමතන්න.
This adorable pure white Terrier Mix puppy is for immediate sale in Ekala, Ja-ela. 2 months old, dewormed and well trained to food. Very playful & healthy. Selling to very kind and loving families.