🏠🏢 ඔබගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍යය
TEMPERED GLASSFABRICATIONS | ALUMINUM FABRICATIONS
MASTERLAND HOLDINGS වෙතින්, නවීන ඉංජිනේරු තාක්ෂණය හා උසස් ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතා කරමින්, ඔබගේ ඉදිකිරීම් අවශ්‍යතා සඳහා ,
🔹 අපගේ සේවාවේ විශේෂත්වයන්
✔️ අපගේ නියෝජිතයෙකු මඟින් නොමිලේම ස්ථානිය පරීක්ෂාව හා
ඇස්තමේන්තු සකස් කිරීම,
✔️ නවීන ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ සැලසුම් සහ නිමාව,
✔️ සවිකිරීම් සඳහා සුදුසුම, ප්‍රමිතියට අනුකූල අමුද්‍රව්‍ය භාවිතය,
✔️ පුහුණු සහ පළපුරුදු කාර්මික ශිල්පීන් විසින් කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීම,
✔️ සුහදශීලී, වේගවත් සහ විශ්වාසනීය සේවාව,
✔️ ක්ෂේත්රයේ වසර ගණනාවක පළපුරුද්ද,
🔹 අප විසින් සපයන සේවාවන්
▪️ Shop front(tempered & Aluminum Glass Fittings)
▪️ Sliding Doors & Windows
▪️ Swing Doors & Windows
▪️ Casement Doors & Windows
▪️ Tempered Glass Fabrications
▪️ Bathroom Cubicles
▪️ Office Partitions
✨ උසස් ගුණාත්මක භාවය, අනර්ග නිමාව සහ දිගුකාලීන විශ්වාසය සමඟ ඔබගේ ඉදිකිරීම් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අදම අප අමතන්න.
MASTERLAND HOLDINGS (PVT) LTD
31/C/2, Anagarika Dharmapala Mawatha,
Kandy, Sri Lanka🌐 www.masterlandroofing.lk