Temperd Glass
ටෙම්පර්ඩ් වීදුරුවක් විකිණීමට ඇත.
*දිග අඩි 7 අගල් 4
*පලල අඩි 3 1/2
*ඝනකම 10mm
*වීදුරු පාටිෂන් හෝ දොරකට ප්‍රයෝජනයි.
*වීදුරු කෑම මේසයක් සෑදීම සඳහාද යෝග්‍යයි.