තෙමහළ් නිවසක් සහිත නේවාසික ඉඩමක්
====================================
විකිණීම සදහා ගොඩගම නගරයෙන්
=====================================
*නිරවුල් ඔප්පු
*පර්චර්ස් 05
*පුළුල් පිවිසුම් මාර්ගය
*විදුලි හා නල ජලය
*වට තාප්ප බැද ගේට්ටුව යොදා සකස් කර ඇත
*ටයිල් ඇල්ලූ පොළව
ගොඩගම මංසන්ධියේ සිට 190 බස් පාරේ මීටර්
900 දුරින් මෙම නිවස පිහිටා ඇත.
190 බස් පාරට මීටර් 700
🔹මාකුඹුර හයිවේ පිවිසුමට විනාඩි 15 ක දුරින්
🔹 හෝමාගම නගරයට විනාඩි 10 යි.
🔹 අතුරුගිරියට විනාඩි 10 යි.
🔹 තෙකළා විදුලිය හා නළ ජලය
🔹 පුළුල් මං මාවත් සහ නිස්කලංක පරිසරය
🔹 පනාගොඩ යුධ හහමුදා කදවුරට 01km
*සුභාරතී පාසලට 01km
*පළමු මහලේ යට මිදුල සමග වාහන
නැවැත්වීමේ ගරාජය සහිතයි.
*කෑම කාමරය ,බාත් රෑම් එක,මාස්ටර් බෙඩ් රෑම්
එක සමග පිටතින් තවත් බාත් රෑම් එකක්
පහළ මහළේ පිහිටා ඇත .
*දෙවන මහලේ A C සහිත කාමර 01 ,බැල්කනිය,ප්‍රධාන ශාලාව සමග තවත් බැල්කනි
සහිත කාමර 02 සමග ඇටෑච් බාත් රෑම් එකකින් සමන්විතයි .
*තෙවන මහළේ 25 *25 වහලය සහිත open
ඒරියා එක්කින් සමන්විතයි
*එහි තවත් වහලය නිම නොකරන ලද කාමර
02ක් ද සහිතයි .
*වාහන හුවමාරුවකට හෝ සාකච්ඡා කරගත හැකිය .
🔹 මිළ ලක්ෂ 205 . ( මිළ ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සදහා අමතන්න .
A residential plot with a three-storied house
====================================
From Godagama city for sale
=====================================
* Cleared deeds
*Perchers 05
*Wide driveway
*Electricity and running water
* Round walls are built with gates
*Tile floor
190 meters from Godagama intersection
This house is located at a distance of 900
700 meters to 190 bus road
🔹15 minutes away from Makumbura highway entrance
🔹 10 minutes to Homagama city.
🔹 10 minutes to Athurugiri.
🔹 Triple electricity and tap water
🔹 Wide roads and quiet environment
🔹 01km to Panagoda army camp
*01km to Subharathi School
*Vehicles with basement on first floor
With parking garage.
*Dining room, bathroom, master bedroom
Along with another bathroom outside
Located on the lower floor.
* On the second floor, room 01 with AC, balcony, main hall with other balconies.
It consists of 02 rooms with an attached bathroom.
*3rd floor 25 *25 open with roof
It consists of an area
*There are more rooms with unfinished roofs
Also with 02.
*Vehicle exchange can be negotiated.
🔹 Price 205 lakhs. (Prices are negotiable)
Call for more details
மூன்று மாடி வீடு கொண்ட ஒரு குடியிருப்பு நிலம்
=======================================
கொடகம நகரத்திலிருந்து விற்பனைக்கு
=========================================
* தெளிவான பத்திரங்கள்
*பர்ச்சர்கள் 05
* அகலமான ஓட்டுப்பாதை
* மின்சாரம் மற்றும் ஓடும் நீர்
* சுற்று சுவர்கள் வாயில்களுடன் கட்டப்பட்டுள்ளன
* டைல்ஸ் தரை
கொடகம சந்தியிலிருந்து 190 மீற்றர்
900 தொலைவில் இந்த வீடு அமைந்துள்ளது
700 மீட்டர் முதல் 190 பஸ் சாலை
🔹மகும்புரா நெடுஞ்சாலை நுழைவாயிலிலிருந்து 15 நிமிட தூரம்
🔹 ஹோமாகம நகருக்கு 10 நிமிடங்கள்.
🔹 அதுருகிரிக்கு 10 நிமிடம்.
🔹 மூன்று மடங்கு மின்சாரம் மற்றும் குழாய் நீர்
🔹 அகலமான சாலைகள் மற்றும் அமைதியான சூழல்
🔹 பனாகொட போர் முகாமுக்கு 01கி.மீ
சுபாரதி பள்ளிக்கு 01கி.மீ
*முதல் தளத்தில் அடித்தளத்துடன் கூடிய வாகனங்கள்
பார்க்கிங் கேரேஜுடன்.
*சாப்பாட்டு அறை, குளியலறை, மாஸ்டர் படுக்கையறை
வெளியே இன்னொரு குளியலறையுடன்
கீழ் தளத்தில் அமைந்துள்ளது.
* இரண்டாவது மாடியில், ஏசியுடன் கூடிய அறை 01, பால்கனி, மற்ற பால்கனிகளுடன் பிரதான மண்டபம்.
இது இணைக்கப்பட்ட குளியலறையுடன் கூடிய 02 அறைகளைக் கொண்டுள்ளது.
*3வது தளம் 25 *25 கூரையுடன் திறந்திருக்கும்
ஒரு பகுதியைக் கொண்டுள்ளது
*முடிக்கப்படாத கூரையுடன் கூடிய அறைகள் அதிகம்
மேலும் 02 உடன்.
*வாகன பரிமாற்றம் குறித்து பேச்சுவார்த்தை நடத்தலாம்.
🔹 விலை 205 லட்சம். (விலை பேசித்தீர்மானிக்கலாம்)
மேலும் விவரங்களுக்கு அழைக்கவும்
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
ඉඩමක් සහිත නිවසක් විකිණීම හෝකන්දර
13.5 පර්චස්කොළඹ, ඉඩම් ඇති නිවාසරු 19,500,000 සම්පුර්ණ මිලදින 24ඉඩමක් සහිත නිවසක් විකිනීමට කොස්ගම
45.0 පර්චස්කොළඹ, ඉඩම් ඇති නිවාසරු 900,000 පර්ච් එකකටදින 3ගොඩගම නගරයෙන් නේවාසික ඉඩමක් විකිණීම
10.0 පර්චස්කොළඹ, ඉඩම් ඇති නිවාසරු 975,000 පර්ච් එකකටදින 28දෙමහල් නිවසක් විකිණීමට ගොඩගම
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 21,500,000දින 41