🔴දුරදක්න සහ දුරේක්ෂ ලංකාවේ අඩුම මිලට ...😍❤️
🔴F36050 දුරේක්ෂය සද ග්‍රහලෝක සහ තරු රටා නැරඹීමට ඉතා සුදුසු වන අතර ගොඩබිම පිහිටි වස්තූන් නැරැඹීමටද භාවිතා කල හැකිය.
🔴නරබන වස්තුව 90 ගුණයක් දක්වා විශාල කර නැරැඹීමට පුළුවන් .
🔴තාරකා විද්‍යාව සම්බන්ද උනන්දුවක් දක්වන පාසල් සිසුන්ට හා වැඩිහිටියන්ට ඉතා සුදුසුයි.
🔴රුපියල් 18 900/= ක් වටිනා මෙම උපකරණය සීමිත දින ගනනක් සදහා රු 13 900/= ක විශේෂ මිලකට ඔබට ලබාගැනීමට හැකිය.
🔴රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන්.
🔴මීට අමතරව 16X52 විශාලනයකින් යුතු දුර දක්නය පරිසරය නැරඹීමට වඩාත් උචිතයි.
🔴සදෙහි සමීප චායාරූප නැරැඹීමට ද පුළුවන්.
🔴රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ...
🔴දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වාගැනීමට රු 600ක් පමනයි.
🔴ගෙන්වාගැනීමේදී පාර්සල් එක ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන් .