දිවයිනේ සුප්‍රසිද්ධ පාවහන් නිෂ්පාදන ආයතනයක් වන කඩවත පිහිටි DSI සමූහ ව්‍යාපාරයට අයත් Samson Manufactures (Pvt) Ltd. ආයතනය සදහා පුහුණු / නුපුහුණු කාර් මික ශිල්පීන් (Hydraulic / Mechanical / Electrical) ඉතා ඉක්මනින් අවශ්‍ය කර තිබේ.
• වයස අවුරුදු 17 – 45 ත් අතර පිරිමි පුද්ගලයින්
• පළපුරුද්දක් ඇති හෝ ක්ෂේත්රයට අලුතින් එක් වීමට බලාපොරොත්තුවෙන් සිටින නවක ඔබ සදහා මහගු අවස්ථාවක්
• ආකර් ෂ්ණීය වැටුප් හා දීමනා, වසරකට දෙවතාවක් පඩි වැඩි වීම්
• ආහාර පාන, නවාතැන් පහසුකම්
• සේවක අර්ථසාදක අරමුදල, හා සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය
• රක්ෂණාවරණ, මරණාධාර, වෛද්‍ය පහසුකම් ඔබට මෙන්ම පවුලේ සැමට හිමිවේ
• කාර් මික විද්‍යාල සිසුන් සදහා විශේෂ අවස්ථාවක්