💼 තනතුර : ටෙක්නීෂියන් - රෝලර් දොර ස්ථාපනය (Technician - Roller Door Installation)
💠 සුදුසුකම් :
【~】✪ රෝලර් දොර නිෂ්පාදන පළපුරුද්ද තිබීම.
【~】✪ වෑද්දුම් හා විදුලි කාර්මික දැනුම තිබීම.
【~】✪ බල ආයුධ භාවිත කිරීමේ හැකියාව තිබීම.
【~】✪ බර වාහන රියදුරු බලපත්‍රය තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රෝලර් දොරවල් ස්ථාපනය කිරීම හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
【~】✪ රෝලර් දොර ආශ්රිත යාන්ත්‍රික හා විදුලි ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම.
【~】✪ බල ආයුධ භාවිතයෙන් නිෂ්පාදන කටයුතු සිදු කිරීම.
【~】✪ ස්ථාපන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය කළමනාකරණය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ අයදුම්පත පහත විද්‍යුත් තැපෑලට යොමු කරන්න. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න.
#📳 දුරකථන අංකය :
076-4237667 / 077-6884618
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@saventures.lk
📪 ලිපිනය :
(සඳහන් කර නැත)
SUPERMET - Born of Strength - Strong with Trust
KONNECT
අදම අප සමඟ එක්වන්න!