පළකර ඇත්තේ
Abdullah Dawood
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
අපි අපගේ ආයතනයේ සියලුම නඩත්තු කටයුතු සදහා පුදාගලයෙක් බලාපොරොත්තු වන අතර, වැඩටම බැස වැඩ කරන හාර්ඩ්වර්ක් නඩත්තු තාක්ෂණිකයෙක්/නඩත්තු කාර්මිකයෙක් සොයමින් සිටිමු. මෙය කාර්යාලයේ ඉඳගෙන කරන හෝ අනිත් අයට වැඩ බෙදාදෙන රැකියාවක් නොවේ. වයර් electric wada කිරීම, fault හඳුනාගැනීම සහ DB board වැඩ වැනි විදුලි වැඩ හොඳින් දන්නා කෙනෙකු විය යුතුය. එයට අමතරව AC service (clean කිරීම සහ සුළු repair), welding, පයිප්ප ලීක් හදාගැනීම, දොර lock සහ hinge හදාගැනීම, සුළු ලී වැඩ, mason වැඩ සහ painting වැඩ කිරීමට හැකි විය යුතුය. ගැටලුවක් තිබේ නම්, ඒක තමන්ම හඳුනාගෙන බාහිර technicians කැඳවන්නේ නැතිව හදාගන්න පුළුවන් කෙනෙකු අපි සොයන්නේය. වැඩි විස්තර සඳහා 74 213 0096 අමතන්න.
We are looking for a hardworking, hands-on handyman to take care of all maintenance work at our place. This is a practical job, not an office or supervisory role. You must have good knowledge of electrical work such as wiring, fault fixing, and DB boards. You should also know basic air-condition servicing, welding, plumbing repairs, fixing doors and locks, simple carpentry, masonry, and painting. We need someone who can find problems and fix them by himself without calling outside technicians. Call 74 213 0096 for more information.



