🌟 🛵 NWOW ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් විකුණුම් සහ නඩත්තු සේවා සඳහා පුහුණු / නුපුහුණු පිරිමි අවශ්‍යයි!
📍 ස්ථාන: නුගවෙල
⸻
👩🔧 අප සොයන්නේ වයස අවුරුදු 18 – 30 අතර.
👨🏫 පළපුරුද්ද අවශ්‍ය නැත .
⸻
Available Positions:
1️⃣ Sales Assistant – නිෂ්පාදන ප්‍රවර්ධනය සහ විකිණීම
2️⃣ Workshop Assistant – ඉලෙක්ට්‍රික් බයිසිකල් නඩත්තු කටයුතු වලට සහය
⸻
Requirements:
✅ කාර්යක්ෂමත්වය සහ විනයගරුක බව.
✅ සාමාන්‍ය ඉංග්‍රීසි කථනය.
✅ වැඩ ඉගෙනීමට කැමැත්ත සහ උනන්දුව.
✅ කණ්ඩායම සමඟ එකට වැඩ කිරීමට හැකියාව.
⸻
💰 Salary & Benefits:
• Rs. 40,000 – 80,000 monthly (Basic + Commission + Incentives)
• Overtime + Repair subsidy
• EPF/ETF + Allowances
⸻
📲 අයදුම් කිරීම සඳහා
ඔබගේ CV එක WhatsApp 0777956398 අංකයට යොමු කරන්න