පළකර ඇත්තේ
Owner
සිට සාමාජිකයෙක් ජනවාරි 2026
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

🔧 කාර්මික ශිල්පියෙකු සඳහා රැකියා අවස්ථාවක්! 🔧
📍 Micro Bytech International (Pvt) Ltd – නුගේගොඩ
1992 වසරේ සිට ක්‍රියාත්මක වන, නුගේගොඩ පිහිටි ප්රමුඛ පෙළේ විදුලි ඉංජිනේරු සමාගමක් වන Micro Bytech International (Pvt) Ltd සදහා, තාක්ෂණික අංශය ව්‍යාප්ත කිරීම සඳහා උද්යෝගිමත් පිරිමි කාර්මික ශිල්පීන් අවශ්‍යයි.
✅ අවශ්‍ය සුදුසුකම්
🔹 Computer Network / CCTV / Master Antenna TV Systems
🔹 Fire Alarm Systems / Lightning Protection Systems
➡️ ඉහත ක්ෂේත්රවල පෙර අත්දැකීම් තිබේ නම් අමතර වාසියක්
🔹 පුහුණු / නුපුහුණු (Freshers ද අයදුම් කළ හැක)
🔹 Tools භාවිතා කිරීමේ පළපුරුද්ද වාසියක්
🔹 වයස අවුරුදු 35 ට අඩු විය යුතුය
ℹ️ වැදගත් කරුණු
🚫 නවාතැන් පහසුකම් ලබා නොදේ
📍 සමාගමේ ස්ථානය: නුගේගොඩ
📨 ඔබගේ අයදුම්පත අදම යොමු කරන්න!
📞 විමසීම්: 077 491 2732
📧 Email: info@mbilk.com
📲 WhatsApp මගින්ද CV යොමු කළ හැක
🔌 Job Opportunity – Technical Staff 🔌
Micro Bytech International (Pvt) Ltd, an established Electrical Engineering Company since 1992, located in Nugegoda, is looking for young, self-motivated male candidates to expand our Technical Department.
🔹 Company Specializations
✔ Lightning Protection Systems
✔ Fire Alarm Systems
✔ Data Networking
✔ CCTV & Master Antenna TV Systems
✔ Electrical Engineering Products
✅ Requirements
• Experience in Computer Networks / CCTV / Master Antenna TV Systems / Fire Alarm / Lightning Protection Systems will be an added advantage
• Fresh or just passed-out candidates are welcome (training will be provided)
• Experience in using tools will be an advantage
• Age below 35 years
ℹ️ Additional Information
• Company Location: Nugegoda
• Accommodation will not be provided
📧 Send your CV to info@mbilk.com
📲 Or WhatsApp: 077 491 2732




