රැකියා ඇබෑර්තු - Team Leader (නිෂ්පාදන අංශ කණ්ඩායම් නායක නායිකා)
එන්න අප හා එක්වන්න…
ඔබ , මනා සන්නිවේදන හැකියාවක් සහිත, නිෂ්පාදන ඉලක්ක වෙත කණ්ඩායම් හැසිරවිය හැකි අයෙක්ද….
අප ආයතනය සදහා දක්ෂ, උද්යෝගීමත් සහ නායකත්ව හැකියාවෙන් යුත් අය Shirt අංශයේ Team Leader තනතුර සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
අදාළ ක්ෂේත්රයේ අවම වසරක පළපුරුද්ද තිබීම වඩාත් යෝග්‍ය වේ.
පරිගණක දැනුම තිබීම අමතර සුදුසුකමකි.
සේවා ස්ථානය - Perks Clothing (Pvt) Ltd,
No 09, p
Dharmashrama Road,
Borupana,
Ratmalana.
ඔබගේ අයදුම්පත පහත දුරකතන අංකයට WhatsApp කරන්න.
0777239394