අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Full’r Burgers යනු අදහස් වලින් පිරුණු, රසය, තත්ත්වය සහ නවීනත්වය සමඟ ඉදිරියට යන දේශීය සන්නාමයකි. .
අප සොයන්නේ නව අදහස් වලින් පිරුණු ඔබයි
Full’r වලින් ඔබේ ගමන ආරම්භ කරන්න — රසවත්ම අත්දැකීමක් සහ වෘත්තීය වර්ධනයක් එකම ස්ථානයකින් ලබා ගන්න ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන ආහාර ජාලයට එක්වන්න!
තනතුරු:
• Junior Crew Member
• Crew Member
• Senior Crew Member
• Assistant Team Lead
• Team Lead
• Assistant Manager / Manager
ප්රතිලාභ:
• ඉහළ මූලික වැටුපක් සහ වෙනත් අමතර දීමනා
• වැඩ කරන කාලය අතර තුර නොමිලේ ආහාර
• සෞඛ්‍ය රක්ෂණ ආවරණය
• වෘත්තීය වර්ධනය සහ උසස්වීම් අවස්ථා
ස්ථාන:
කොළඹ 02, කොළඹ 03 (ක්‍රෙස්කැට්), කොළඹ 05, නාවල, පිටකොට්ටේ, තලවතුගොඩ, මහරගම, මවුන්ට් ලැවිනියා , කිරිබත්ගොඩ, වැලිසර, CCC, Port City
Contact:
📞 : 0760323136 | 0774596680
📧 : hr@gigafoods.lk
:
Full’r Burgers என்பது இலங்கையில் பர்கர் அனுபவத்தை புதுமையாக மாற்றும், உள்ளூரில் உருவான நிறுவனம்.
எங்களின் நோக்கம் – 100% புதுமையான, உள்ளூர் மூலப்பொருட்கள் கொண்டு தயாரிக்கப்படும், சுவையிலும் தரத்திலும் உயர்ந்த பர்கர்களை வழங்குவதாகும்.
உணவின் மீது நிபுணத்துவமும், வேகமான சூழல்களில் செயல்பட விருப்பமும் உள்ளவர்களுக்கு, Full’r என்பது வளர்ச்சியடையும் ஒரு வாய்ப்பு ஆகும்.
வாய்ப்புகள்:
• Junior Crew Member
• Crew Member
• Senior Crew Member
• Assistant Team Lead
• Team Lead
• Assistant Manager / Manager
நன்மைகள்:
💸 சிறந்த அடிப்படை சம்பளமும்
🍔 பணியின் போது இலவச உணவு
🩺 சுகாதார காப்பீட்டு
🌱 தொழில்முனைவு வளர்ச்சி மற்றும் பதவி உயர்வு வாய்ப்புகள்
📍 இடங்கள்:
கொழும்பு 02, கொழும்பு 03 (Crescat), கொழும்பு 05, நாவல, பிடகோட்டை, தலவத்துகொட, மஹரகம, மவுண்ட் லவினியா, கிரிபத்கொட, வெலிசர, CCC, Port City
Contact:
📞 : 0760323136 | 0774596680
📧 : hr@gigafoods.lk


