ගම්පහ ප්‍රදේශයේ රැකියා අවස්ථා සොයන ඔබට සුබ ආරංචියක්! 👩🏫👨🏫
ඔබත් ගම්පහ නගරයේ රැකියාවක් අපේක්ෂා කරන කෙනෙක්ද?
තවමත් ඔබට සුදුසු රැකියාවක් හොයාගන්න බැරි වුණාද?
පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ අර්ධ රාජ්‍ය පාසල් වල ගුරු සේවයේ නිරතවීමට කැමති ඔබට මෙන්න වටිනා අවස්ථාවක්!
📌 අයදුම් කළ හැක්කේ:
• පුහුණු / නුපුහුණු ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම
• ගුරු වෘත්තියට කැමති උනන්දුව ඇති අය
📌 අයදුම් කළ හැකි ප්‍රදේශ:
කඩුවෙල, කැලණිය, දෙල්ගොඩ, මල්වාන, කිරිබත්ගොඩ, බියගම, බැලුම්මහර , මිරිස්වත්ත, ගම්පහ, දොම්පේ , අත්තනගල්ල, මහර, නිට්ටඹුව, අවිස්සාවේල්ල සහ ආසන්න ප්‍රදේශ
📌 සම්මුඛ පරීක්ෂණ විස්තර:
🏫 ස්ථානය: බියගම නාසෝමි පෙරපාසලේ ප්‍රධාන ශාලාව
🕙 වේලාව: පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා
📞 සම්මුඛ පරීක්ෂණය වෙන්කරවා ගැනීමට අදම අමතන්න:
074 124 3099
076 966 4065
ඔබගේ ගුරු වෘත්තීය සිහිනය සැබෑ කරගැනීමට අදම එක්වන්න අප සමග