තේ සෑදීමට කාන්තාවක් අවශයි
Asian Group of Companies (Pvt) Ltd
No 47, Maha Vidyalaya Mawatha, Colombo 13
සේවකයින් සහ අමුත්තන් සඳහා තේ හෝ කෝපි පිළියෙළ කිරීම
විශේෂ අවස්ථා වලදී ආහාර හා තේ පිළිගැන්වීම
තේ පිළියෙළ කරන ස්ථානය පිළිවෙලකට සහ පිරිසිදුව පවත්වාගෙන යාම
මුල්තැන්ගේ ඇති උපකරණ පිරිසිදුව තබාගැනීම
වැඩි විස්තර සඳහා, කරුණාකර සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9 සිට සවස 5 දක්වා කාලය අතරතුර පහත අංකයට අමතන්න හෝ WhatsApp හරහා පහත අංකයට ඔබේ විස්තර එවන්න.
☎️ අමතන්න
077 111 2942 / 077 929 2337 / 076 365 1954