🌴 වලහන්දූව-ගාල්ල නිවසක් සහිත තේ ඉඩමක් විකිණීමට ඇත (SSPH-225)
🟢 ලිපිනය -153/1, සීලවංශ මාවත, ඉහළගොඩ, වලහන්දූව.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 265
🟢 නිවස (වර්ග අඩි 350)
🟢 නිදන කාමර 3
🟢 මුළුතැන්ගෙය
🟢 නාන කාමරය
🟢 විසිත්ත කාමරය
🟢 කෑම කාමරය
🟢 අඩි 10 ප්රවේශ මාර්ගය
🟢 ගාල්ලට - කිලෝමීටර 8
🟢 ගාල්ලට - උඩුගම මාර්ගයට - මීටර් 500
🟢 ගාල්ල - යක්කලමුල්ල මාර්ගයට - මීටර් 500
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් නොමැති ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
-------------------------------------------------------------------
🌴 Tea Land With House for Sale in Walahanduwa-Galle (SSPH-225)
🟢 Address -153/1, Seelawansa Mawatha, Ihalagoda, Walahanduwa.
🟢 Land Size - 265 Perches
🟢 House (350sqft)
🟢 3 Bed rooms
🟢 Kitchen
🟢 Bathroom
🟢 Living room
🟢 Dinning room
🟢 10 ft access road
🟢 To Galle - 8km
🟢 To Galle - Udugama road - 500m
🟢 Galle - Yakkalamulla road - 500m
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable