Plug In Freezer එක සමග මිල සදහන් කර ඇත.
ෆ්රීසර් පෙට්ටිය සමග හෝ නොමැතිව මිල සාකච්චා කල හැක.
සියලු අමතර කොටස් දමා එන්ජිම සාදා ඇත.
බෝර් සෙට්,ඔයිල් පම්ප්,ඩීසල් පම්ප්,ක්ලච් සහ ප්රෙශර් ප්ලේට් ඇතුලු සියලු දේ බ්රෑන්ඩ් නිව් යොදා සාදා ඇත.
එන්ජිම සෑදිමෙන් පසු කිලෝමීටර් 50ක් පමණ දාවනය කර ඇත...
චැසි අංක මලකඩ අල්ලා අපහැදිලි වී නොමැත.
දිරුම් නොමැත.