රු 2,600,000
විස්තරය
විකිණිමට
Methum Lakshan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
*දිරුම් නෑ
*ආපු ප්ලෙන්ට් එක
*78000පැදලා තියෙන්නෙ
*ටයර් 5ම අලුත්
*ඉස්සරහ දුනු
*තට්ටුවේ යට පයිව ලෙයර් එකක් තියේ වෙන එවයෙ නෑ
*ජියර් 5 හ
*තනි ගෙදර පාවිච්චිය
*එන්ජින් පැත්තට ජියර් බොක්ස් එවට මේවට අත්ක්වත් තියලා නෑ
*නම්බර් එක අලුත්ම එවට වැඩියෙ අකුරු 5හ 6යක් පරන උනාට G H නම්බරයක වගේ කන්ඩිසන් තියේ
*කිසිම අවුලක් නැතුව වාහනේ රෙපයාර් ගැන හිතන්නෙ නැතුව තව කාලයක් පැද්ද හැකි ගන්න කෙනෙක්ට