2011 / TATA Dimo Batta ACE
=========================
ඔරිජිනල් පොත්පත්
දැනට ලීසිං නොමැත
ලයිසන් ඉන්ෂුවරන්ස් ඉදිරියට ඇත.
ටයර් සහ බැටරි හොඳයි
එනජින් රනින් 100%
චැසි අංක , එන්ජින් අංක, ටැක් පතේ සිට ඔරිජිනල්
ලීසිං මඟින් ලක්ෂ 12ක් ලැබේ.
ලීසිං දානවනම් මූලික ගෙවීම 350000
සම්පූර්ණ මුදල 1475000/=
ඉක්මනින් විකිණීමට ඇත.