DAG-xxx, 2018/12/30, AC, පවර් ෂටර්, පළමු අයිතිය, ඔරිජිනල් පේන්ට්, කම්පැනි ටයර් 4, අමතර ටයරය දමා නැත. කිසිදා හයර් දුවා නැත. අද කම්පැනි යෙන් ගත්තා වගේ. ලංකාවෙන්ම පළමු තත්වයට. ඔරිජිනල්ම ඔරිජිනල් සොයන්නෙකුට. රාගම. සාධාරණව දෙමි.