---------Auto Hub Car Sale---------
#ලීසින් ලබා ගත හැ කි ප්‍රමා ණය රු.875,000/-
#මෙම වාහනය 2005 නිෂ්පාදන කර 2006 ලියාපදි කර ඇති වාහනයකි. AC, Power Steering පැමිණි රථයකි නමුත් AC වැඩ කරන්නේ නැත. පළමු අයිතිකරු පමණක් පාවිච්චි කර ඇති මෙම රථය කිලෝමීටර් 68000 පමණක් ධාවනය කර ඇත. සුළු දිරුම් කිහිපයක් ඉදිරිපස ඇත. ඇල්මිනියම් බොඩි එක ඉතාමත් හොඳ තත්ත්වයේ පවතී පිටුපස දොරෙහි යට පමණක් අඩුපාඩුවක් ඇත. ඉදිරිපස ටයර් ගෙවී ඇති අතර පසුපස ටයර් ඉතාමත් හොඳ මට්ටමේ පවතී.
* TATA 2005🚘
* Year Of Manufacture 2005
* Year Of Registered 2006
* Manual
* A/C
* Power steering
* 2956CC
* Mileage(67575)
* Vehicle seen at AutoHub Walgama
Matara. Opening hours week days
and Saturday 8.30 AM to 6.00PM.
Genuine buyer’s whomly welcome....