🚨 Tailor ඇබෑර්තු ඇත: වහාම බඳවා ගැනේ! 🚨
ඔබේ වෘත්තීය ජීවිතයේ සාර්ථක ගමනක් යන්න හොඳම අවස්ථාවක්! Ceynon Apparel ආයතනයේ මසන Tailoring අංශය සඳහා දක්ෂ, උනන්දුවක් ඇති නවක/ප්රවීණ සේවක සේවිකාවන් වහාම බඳවා ගැනේ.
🌟
අපි අප ආයතනයේ පහත සඳහන් අංශ සඳහා නවක සාමාජිකයන් බඳවා ගනිමු.
We are looking for dedicated individuals to join our team in the following positions:
📍 සේවා ස්ථානය: හෝමාගම (Homagama)
නොපමාව ඔබේ විස්තර අප වෙත යොමු කරන්න, නැතහොත් දුරකථන අංකය හරහා අදම අපව සම්බන්ධ කරගන්න!
සම්මුක පරික්ෂණ සදහා සතියේ දින වල 8.30- 5.30 දක්වා පැමිනෙන්න