තාක්ෂණශිල්පී ( පුරුෂ ) ( ස්ථීර රැකියා ) - රත්මලාන
===================================
⭕ඔබත් රැකියා විරහිත තරුණයෙක් නම් එන්න අප හා එක්වන්න.රත්මලාන පිහිටි ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගම සදහා ඇති
පුරප්පාඩු සදහා නවක තාක්ෂණශිල්පීන් බදවා ගනු ලැබේ. WP - 01,M - 1,M - 2 හෝ NVQ 04
විද්‍යාව,ගණිතය ඇතුළුව අ,පො.ස.පෙළ දක්වා.මෝටර් කාර්මික ශිල්පී,යන්ත්‍රෝපකරණ පිළිබද පාඨමාලාවක් හදාරා තිබිය යුතුය .
⭕වයස අවු 18 - 35,
⭕උප්පැන්න සහතිකය,
⭕ග්‍රාමසේවක සහතිකය (මාස 6ට අඩු),
⭕චරිත සහතිකය
⭕O/L හෝ A/L result sheet එක හෝ පාසල් අස්විමේ සහතිකය,
⭕ID Card එක ( copy 2ක් සමග),
⭕මුද්දර ප්‍රමාණයේ photos 2ක්,
⭕ලංකා බැංකුවේ තමාගේ බැංකු ගිණුමේ copy එකක්,
⭕කාඩ්බෝඩ් ෆයිල් කවරයක්.
⭕නිල් පෑනක්.
ඉහත සියළු සහතික වල පිටපත් 1 බැගින් සූදානම් කරගන්න... 👍
⭕අතිකාල සේවා මුර වල යෙදීමේදී ආහාර නොමිලේ සැපයේ.
වැටුප අතිකාල දීමනා සමග 80,000.00 සිට ඉහලට
⭕නවාතැන් පහසුකම්
⭕සොඛ්‍ය පහසුකම්
⭕ආරක්ෂාව
⭕ප්‍රවාහන පහසුකම්
සැපයේ.
🔴 විමසීම් - 0714141212
0712539361
0711166933