අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

🔧 තාක්ෂණික ශිල්පී 🔧
(විදුලි / ශීතකරණ)
Glomark සුපර්මාර්කට් ශාඛා වල විදුලි හා ශීතකරණ පද්ධති නඩත්තු කිරීම සඳහා දක්ෂ හා විශ්වාසනීය සාමාන්‍ය තාක්ෂණික ශිල්පීන් බඳවා ගනු ලැබේ
📌 ප්‍රධාන වගකීම්:
• සුපර්මාර්කට් තුළ ඇති විදුලි පද්ධති නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීම
• ශීතකරණ උපකරණ (Chillers, Freezers, Cold Rooms, A/C) නඩත්තු කිරීම
• හදිසි බිඳවැටීම් සහ නියමිත නඩත්තු කටයුතු සිදු කිරීම
• උපකරණ ආරක්ෂිත හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම තහවුරු කිරීම
• ආරක්ෂණ හා ගුණාත්මක ප්රමිතීන් අනුගමනය කිරීම
• දෛනික තාක්ෂණික අවශ්‍යතා සඳහා සහය ලබාදීම
✅ අවශ්‍ය සුදුසුකම්:
• විදුලි සහ / හෝ ශීතකරණ නඩත්තු ක්ෂේත්රයේ පළපුරුද්ද
• තාක්ෂණික සුදුසුකම් / NVQ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
• සේවාමුර පදනම මත හා හදිසි කැඳවීම් සඳහා කටයුතු කිරීමට හැකියාව
• වගකීමෙන් යුත්, ස්වයංප්රවෘත්තියෙන් කටයුතු කරන සහ කණ්ඩායමක් ලෙස වැඩ කළ හැකි පුද්ගලයෙක්
🎯 අපෙන් ලැබෙන වාසි:
• ආකර්ෂණීය වැටුප් පැකේජ්
• අතිකාල හා අනෙකුත් වරප්‍රසාද
• ප්රමුඛ පෙළේ ආයතන නාමයක ස්ථිර රැකියාව
• වෘත්තීය සංවර්ධන අවස්ථා
📞 අයදුම් කරන්න:
දුරකථන: 076 831 1113
🔧 WE ARE HIRING – GENERAL TECHNICIAN 🔧
(Electrical / Refrigeration)
Glomark Supermarkets
Glomark is looking for a skilled and dependable General Technician to support our supermarket operations by maintaining electrical and refrigeration systems across our outlets.
📌 Key Responsibilities:
• Maintain and repair electrical systems within the supermarket
• Handle refrigeration equipment (chillers, freezers, cold rooms & A/C units)
• Attend breakdowns and carry out preventive maintenance
• Ensure smooth operation of store equipment and utilities
• Follow safety, quality, and company standards
• Support day-to-day technical requirements of the outlet
✅ Requirements:
• Experience in Electrical and/or Refrigeration maintenance
• Technical qualification / NVQ certification (preferred)
• Prior experience in supermarkets or retail outlets is an advantage
• Ability to work shifts and attend emergency call-outs
• Responsible, self-motivated, and team-oriented
🎯 What We Offer:
• Competitive salary package
• Overtime & other benefits
• Stable employment in a leading retail brand
• Career growth opportunities
📞 Apply Now:
Contact: 076 831 1113

