💼 තනතුර : තාක්ෂණ ශිල්පී (Maintenance Technicians)
=======================
💠 සුදුසුකම් :
【~】✪ නියුමෙටික් (Pneumatic) සහ හයිඩ්රෝලික් (Hydraulic) තාක්ෂණය පිළිබඳ දැනුම සහ පළපුරුද්ද
【~】✪ ලේත් සහ වෙල්ඩින් (Lathe and Welding) යන අංශ පිළිබඳ පළපුරුද්ද විශේෂ වාසියක් වේ
【~】✪ පිළිගත් තාක්ෂණික ආයතනයක් මගින් අධ්‍යාපනය ලබා තිබීම විශේෂ සුදුසුකමක් වේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්ලාස්ටික් නිෂ්පාදන ක්ෂේත්රයේ ඉංජිනේරු සහ නඩත්තු කටයුතු වල නිරත වීම.
【~】✪ නඩත්තු අංශය ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය කාර්යයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් මුල්‍ය හා මුල්‍ය නොවන වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ප්ලාස්ටික් තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව.
ක්ෂේත්රයේ ප්‍රවීන කළමනාකරණ මණ්ඩලයක් යටතේ වර්ධනය වීමේ හැකියාව.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ක්‍රම මගින් අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0706219986 (වැඩිදුර විස්තර සහ අයදුම් කිරීම සඳහා)
# 📧 ඊ-මේල් ලිපිනය :
fac.hrm@fmjgp.lk
📪 ලිපිනය :
FMJ Holdings,
පානදුර, මොරටුව, කළුතර සහ බණ්ඩාරගම අවට පදිංචි අයදුම් කරුවන් සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ.