System Operator Vacancies – Kurunegala
A leading pharmaceutical company based in Kurunegala is looking for motivated and responsible System Operators to join our team.
Requirements:
🪧Male or Female candidates
🪧G.C.E. O/L and A/L qualifications
🪧Basic computer knowledge and data entry skills
🪧Good attention to detail and organizational skills
🪧Candidates residing in or around Kurunegala are preferred
Key Responsibilities:
🪧Document Handling and Record Maintenance
🪧Stock Handling and Inventory Updates
🪧System Data Entry and Monitoring
🪧Supporting daily operational activities
🪧Location: Kurunegala
If you are enthusiastic, willing to learn, and looking for a career opportunity in a reputed pharmaceutical company, we would like to hear from you.
Apply Now! - janakabandaraekanayake70@gmail.com
0701917791
0706917802
📢 System Operator ඇබෑර්තු – කුරුණෑගල
කුරුණෑගල පිහිටි ප්රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් සඳහා උද්යෝගිමත් හා වගකීම් සහගත System Operator වරුන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
✔ පිරිමි / කාන්තා අයදුම්කරුවන්
✔ G.C.E. O/L සහ A/L සමත් වීම
✔ මූලික පරිගණක දැනුම සහ Data Entry කුසලතා
✔ ලේඛන හා තොරතුරු නිවැරදිව කළමනාකරණය කිරීමේ හැකියාව
✔ කුරුණෑගල හා අවට ප්රදේශවල පදිංචිකරුවන්ට ප්රමුඛත්වය
ප්රධාන වගකීම්:
• ලේඛන භාරගැනීම හා ගොනුගත කිරීම
• තොග කළමනාකරණය හා යාවත්කාලීන කිරීම
• පද්ධති දත්ත ඇතුළත් කිරීම හා අධීක්ෂණය
• දෛනික මෙහෙයුම් කටයුතු සඳහා සහාය වීම
📍 සේවා ස්ථානය: කුරුණෑගල
ඉගෙන ගැනීමට කැමති, වගකීමෙන් යුතුව වැඩ කළ හැකි සහ ප්රමුඛ පෙළේ ඖෂධ ආයතනයක වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන ඔබට මෙම අවස්ථාව විවෘතයි.
📞 දැන්ම අයදුම් කරන්න!
janakabandaraekanayake70@gmail.com
0701917791
0706917802