සිරියන් හැම්ස්ටර් පැටවුන් 8 දෙනෙක් විකිනිමට ඇත
පානදුර - පරන පාර,කෙසෙල්වත්ත.
පිරිමි සතුන් 8ක් හෝ ගැහැනු සතුන් 8ක් ලෙස සතුන් (16)
Short coat එක සතෙකුගෙ මිල 3500
ජෝඩුව 6000
සතුන් ජෝඩු 4 වඩා මිලදි ගන්නෙනම් පමනක් මිල අඩු වන බව සලකන්න.( එවිට එක් සතෙකුගෙ මිල 2800)