Highly fuel efficient Omni Van ❤️
🔹7 seats.
🔹800cc engine
🔹18 -20km per litre
🔹Alloy wheels
🔹AC
🔹New battery
🔹Excellent body condition
🔹No corrosion
🔹Suitable as a family vehicle as well as a business vehicle.
🔹 License insurance updated
🔷Vehicle can be inspected at Maharagama. Please call for more details
තෙල් සුවඳටත් දුවන ඔම්නි වෑන් රථය
ආසන 7
800cc එන්ජිම
ලීටරයකට කිලෝමීටර් 18-20 අතර
ඇලොයි වීල්
ඒසී වැඩ
අලුත් බැටරිය
දිරුම් නැත
පවුලේ වාහනයක් ලෙස මෙන්ම ව්‍යාපාර සඳහාත් සුදුසුයි.
ලයිසන් ඉන්ශුවරන්ස් යාවත්කාලීනයි..
(දුම් පරීක්ෂණ ඉහළින් සමත් වී ඇත)
වාහනය බැලීමට වෙලාවක් වෙන්කරගැනීමට අමතන්න.