ලියාපදිංචි නොකළ SUZUKI CARRY FREEZER TRUCK – -5°C (ජපානයේ ෆ්රීසර් එකක්, ලංකාවේ හදාපු එකක් නොවේ.
Automatic Gears | ව්යාපාරික භාවිතයට ඉතා සුදුසුයි
ආහාර, ඖෂධ සහ Cold-Chain බෙදාහැරීම් සඳහා විශ්වාසදායක, කාර්යක්ෂම Suzuki Carry Freezer Truck රථයක් දැන් WIN HOLDINGS වෙතින් ලබාගත හැක.
ප්රධාන විශේෂාංග:
Automatic Gear System
-5°C Freezer Unit (japan fixed )
(ආහාර / ඖෂධ / ව්යාපාරික බෙදාහැරීම් සඳහා ඉතා සුදුසුයි)
Collision Prevention Safety Brake System
Air Conditioner – රියදුරු සුවපහසුව සඳහා
Power Steering – නගරය තුළ පහසු ධාවනය
වම් පැත්තේ දොර + පසුපස දොර
වේගවත් හා පහසු Load / Unload සඳහා
ඉතා හොඳ Original Condition
සියලුම මුල් ආනයන ලේඛන පරීක්ෂා කළ හැක.
රථ 02ක් පරීක්ෂාව සඳහා ලබාගත හැක:
2023 මොඩලය
2025 මොඩලය
මිල ගණන් සාකච්ඡා කරනු ලබන්නේ පරීක්ෂාවෙන් පසු පමණි.
📍 පරීක්ෂාව @ WIN HOLDINGS
Malwatta, Nittambuwa
UNREGISTERED SUZUKI CARRY FREEZER TRUCK – -5°C
Automatic | Commercial-Grade Refrigeration | Japanese Import
A reliable and efficient Suzuki Carry Freezer Truck, purpose-built for temperature-controlled transport, ideal for food, pharmaceutical, and cold-chain delivery operations.
Key Specifications & Features:
Smooth Automatic Transmission
-5°C Freezer Unit – Ideal for food, pharmaceutical & cold storage deliveries
Advanced Collision Prevention Safety Brake
Air Conditioning for driver comfort
Power Steering for easy urban and commercial driving
Left-Side Door & Rear Door Access
Designed for fast, convenient loading & unloading
Maintained in excellent original condition
All original import documents available for inspection, ensuring full transparency and peace of mind.
Two (02) Units Available:
2023 Model
2025 Model
Price negotiable strictly after physical inspection.
📍 Inspection by appointment
WIN HOLDINGS
Malwatta, Nittambuwa
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Suzuki Carry Freezer 2023
14,500 kmසාමාජිකයාගම්පහ, ලොරි සහ ට්රක් රථරු 7,950,000දින 2
Suzuki Carry 2022
35,000 kmසාමාජිකයාගම්පහ, ලොරි සහ ට්රක් රථරු 6,390,000දින 29
Suzuki Carry TRUCK 2025
3,902 kmසාමාජිකයාගම්පහ, ලොරි සහ ට්රක් රථරු 5,350,000දින 5
Suzuki Choi Nori 2024
5,872 kmගම්පහ, මෝටර්සයිකල්රු 110,000දින 33