වාරියපොල බණ්ඩාරකොස්වත්ත ලිපිනයේ ඇති අප නිවසේ ඉවුම් පිහුම් කටයුතු කිරීමට පිරිමි හෝ ගැහැණු සූපවේදියෙකු සොයමින් සිටී.
* වයස අවුරුදු 45 - 60 අතර අයෙකු විය යුතුය.
* පිරිසිදුකම හා මුලුතැන්ගෙය පිලිවෙලට තබා ගත යුතුය.
ප්රතිලාභ
* නොමිලේ නවාතැන් පහසුකම්
* නොමිලේ ආහාරපාන
* රු. 60,000කට වඩා වැඩි වැටුපක් (සුදුසුකම් හා පලපුරුද්ද මත වැටුප සාකච්ඡා කරගත හැක)
අයදුම් කරන ආකාරය
වැඩි විස්තර දැනගැනීමට දැන්ම අමතන්න.
077 7774371 හෝ 077 2387233