පාරේ අසරණ වී සිටියදී බේරාගත් ඉතා සුරතල් ගැහැණු පූස් ආදරණීය නිවසක් සොයයි. ඉතා නිශ්ශබ්ද, මිත්රශීලී සතෙකි. වඳ සැත්කම (Operate) කර ඇත. වයස හරියටම කිව නොහැක.සතුන්ට ආදරය කරන හොඳ කෙනෙකුට නොමිලේ දෙනු ලැබේ. වැඩි විස්තර සඳහා අමතන්න.