අසරන බලු පැටියෙකුට පිහිටක් වීමට හැකි නම් පින්. ගැහැනු බලු පැටියෙක් සදහා ආදරනීය නිවසක් අවශ්‍යයි. සැත්කම නිසි වයසේදී සිදුකර දෙන්නම්. මාවනැල්ල අවට ගෙනැත් දෙන්නත් පුලුවන්. ආදරය සහ කෑම ටිකක් පමනයි අවශ්‍ය.