සුපරීක්ෂකවරුන් සදහා රැකියා පුරප්පාඩු!
මාබෝල පිහිටි අයිස් කර්මාන්ත ශාලාවක් සඳහා සුපරීක්ෂකවරුන් වහාම අවශ්‍යයි.
සුදුසුකම්:
වයස අවුරුදු 18 - 50 අතර පිරිමි අයදුම්කරුවන්
මූලික පරිගණක දැනුම අනිවාර්යය
ප්රතිලාභ:
රු. 70,000ට වැඩි ආදායමක් උපයා ගත හැක.
විමසීම්: 074 194 1161 (අනුර)