දිවයින පුරා බෙදාහැරීමේ සමාගමක රාජගිරිය ශාඛාවේ සුපරීක්ෂක තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම්
•ගැහැණු හෝ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කලහැක .
• රාජගිරිය , මුල්ලේරියාව අවට අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ.
• වයස අවු 18 - 35 අතර
ඔබගේ CV පත මෙම අංකය වෙත යොමු කරන්න
0761413491