දිවයින පුරා බෙදාහැරීමේ සමාගමක කොට්ටාව ශාඛාවේ සුපරීක්ෂක තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම්
•ගැහැණු හෝ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කලහැක
• කොට්ටාව අවට අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ.
• වයස අවු 18 - 35 අතර
0761413442 / 0761413454
මෙම WhatsApp අංක වෙත ඔබගේ cv එක යොමු කරන්න .