මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව .
ප්‍රයිම් ලෑන්ඩ්ස් නිවාස ව්‍යාපෘතියෙ ඔබත් සිහින නිවස වෙන්කරවා ගන්න .
තට්ටු දෙකේ කාමර 03 නාන කාමර 03 අලුත්ම නිවාස .
මාලඹේ නගරයට විනාඩි පහේ දුරින් .
ලොලෙවල් පාරට විනාඩි පහේ දුරින් .
ස්ලිට් කැම්පස් එකට ආසන්නව .
පැය 24 පුරා ආරක්ෂාව, පිහිනුම් තාටාකය, කායවර්ධන අංග ආදී තවත් පහසුකම් සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමෙ ක්‍රම සහිතයි .