වලස්මුල්ල නගරයේ ඉහළම නේවාසික වටපිටාවකින්, අනාගත ආයෝජනයකට හෝ පදිංචියට කදිම නිදහස් මනරම් කඳු පන්තියකට මායිම් වූ සුපිරි බිම් කොටස් විකිණීමට ඇත!
• වලස්මුල්ල නගරයෙන්ම
• නල ජලය, විදුලිය, විධිමත් කාණු පද්ධති සහිතව මැනවින් සංවර්ධනය කරන ලද ඉඩමකි.
•
o වලස්මුල්ල නගරයේ සියලුම රජයේ සහ පෞද්ගලික ආයතන අතේ දුරින්.
o ජනප්රිය පාසල් වලට ඉතාම ආසන්නව.
o බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට කඩිනමින් ළඟාවීමේ හැකියාව.
• සින්නක්කර ඔප්පු.
• බැංකු ණය පහසුකම් සලසා දිය හැක.
• එක්වරම ගෙවීමේදී අනගි වට්ටම්!
පොලී රහිත ගෙවීමේ ක්රම: මූලික ගෙවීම 25%ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 24කින් පොලී රහිතව ගෙවීමේ හැකියාව ඇතුළු පොලී රහිත ගෙවීම් ක්රම රැසක්!
අනාගතයට වටිනා කියන මෙවැනි බිම් කොටසක් අදම වෙන්කරවා ගැනීමට ප්රමාද නොවන්න. වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න