D&D Group of Companies
=======================
රාජගිරියේ වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හරින ආයතනයක් හා ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයක් සඳහා සුපරීක්ෂක තනතුරු පුරප්පාඩු ඇත.
සුදුසුකම් :
*මෙහෙයුම් කටයුතු සඳහා පලපුරුද්ද.
*වයස අවුරුදු 20-30ත් අතර.
*සාමාන්‍ය පෙළ සමත්.
*වැටුප රු. 70,000/= සිට
*නවාතැන් පහසුකම් ඇත.
*කෑම බීම සකසා ගැනීම සඳහා පහසුකම් ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න.
0774009000
0767848408