අපගේ කැලණිය ශාඛාව සඳහා සුසුපරීක්ෂකවරු කඩිනමින් බඳවා ගනු ලැබේ.
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* වසරකට ආසන්න කාලයක් පලපුරුද්ද තිබීම අනිවාර්ය වේ.
* සේවා සහතික තිබීම අනිවාර්ය වේ
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම.
* පැය 12 ශිෆ්ට් (පැය 3ක OT ඇතුලත්ව).
* රාත්රී සේවාමුරය කිරීමට කැමති වීම (Night-Shift).
Benefits|වරප්රසාද:
🎯 ඉහළ වැටුප් + OT
🎯 නොමිලේ ආහාර / නවාතැන්
🎯 ජීවිත රක්ෂණාවරණය
🎯 මුල් දිනයේ සිට ස්ථිර සේවය
🎯 මාස 6න් පසු උසස්වීම් අවස්ථා
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. ලිවීමට පෑනක්
සීමිත තනතුරු ප්රමාණයක් ඇත. දැන්ම අමතන්න!!!
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9 සිට සවස 3 දක්වා කිරුළපන LAUGFS ප්රධාන කාර්යාලයේදී...
හත දුරකථන අංකයට අමතන්න.
📞 දුරකථන අංකය: 076 758 7123 - Keshani
Whatsapp - 0762536891
*** ලාෆ්ස් සුපර්මාකට්ස් මානව සම්පත් අංශය ***