🛟ඉහල වැටුපක් සමගින් නවක සේවක මණ්ඩලයක් ස්ථිර සේවයට කඩිනමින් බදවාගැනීම්...(දුර පළාත් වලින් නතර වී සේවය කල හැකි ඔබට සුවිශේෂී අවස්ථාක් )
‼️‼️මෙවර A/L අවසන් කල ඔබටද අයදුම් කල හැකිය
දිවයින ප්‍රමුඛතම නිශ්පාදන සන්නාමයක් සහිත අප නිශ්පාදන ආයතනයන්ට
පෑලියගොඩ /කටාන /හුණුපිටිය/ඔරුගොඩවත්ත
✅Where house Supervisor
✅Data Entry Operator
✅Picker
✅ Quality Checkr තනතුරු සදහා කඩිනමින් බදවාගැනීම්
සුදුසුකම්:-
👉අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීම අනිවාර්ය වේ
👉පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකම කි.
👉වයස 20-35(ගැහැණු/ පිරිමි)
👉සේවා කාලය (පැය 08/12 )
👉 පැය 9න් පසු අති කාල සේවයේ යෙදිය හැක.
👉මූලික වැටුප්/අනෙකුත් දීමනා සමග මුළු වැටුප 70000/- 80 000/- අතර
👉පුහුණුව අවශ්‍ය නොවේ.
👉පුහුණුව/පළපුරුද්ද මත උසස් රුකියා අංශ වෙත යොමු වීමට අවස්ථාව
👉 සමාගම විසින් විශේෂ අරමුදල් නොමිලේ ලබාදෙනු ලැබේ.
👉 EPF/ ETF ඇතුළු සියලූම ආයතනික දිරි දීමනා
පුරප්පාඩු වෙන් කර ගැනීමට අදම අමතන්න...
📞076 17 25 127
📞076 65 24 820
📞076 23 37 237
👆සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් වෙන් කර ගැනීමට අනිවාර්යයෙන්ම මෙම දුරකථන අංක අමතන්න