🛑 දිවයිනෙ ප්‍රධාන කර්මාන්ත ශාලා රැසක් දැන් නිකුත් වී ඇත .
ඔබගේ රැකියාවට වටිනා කමක් දෙන රැකියාවක් සොය සොය සිටියාද ? 🥺
..
❤️ එහෙනම් මෙන්න ඔබට අනගි අවස්තාවක් ❤️
කුරුනෑගල ප්‍රදේශයේ පිහිටි
ප්‍රසිද්ධ ආයතන සදහා
Qc / Supervisor තනතුර සදහා සුදුසු පුද්ගලයින් බදවා ගනු ලැබේ...🙈
🛑 කුරුනෑගල
පන්නල 🗺️
දංකොටුව 🗺️
කුලියාපිටිය 🗺️
මා දම්පේ🗺️
යන ප්‍රදේශ වලින් හා වෙනත් ප්‍රදේශ වලින්ද බදවා ගැනීම් සිදු කරයි
Qc / Supervisor තනතුරු සදහා හා ඇසුරුම් අංශයේ සේවක සේවිකාවන් බදවා ගනු ලැබේ.....
🎡 බීම
🎡 බිස්කට්
🎡 චීස්
🎡යොගට්
🎡 විලාසිතා බාන්ඩ
වැනි ද්‍රව්‍ය ඇසුරුම් කිරිම සදහා නවක සෙවක සේවිකාවන් ඇසුරුම් අංශය සදහා බදව ගනී
වැටුප 65000 ත් 75000 ත් අතර ආකර්ෂණීය මාසික වැටුපක් ඔබට ගත හැක
🎉 කණ්ඩායම් වශයෙන් හා තනිව ද අයදුම් කර හැක🎊
වැඩි දුර විස්තර සදහා අදම අමතන්න
🎈🎈 0704252463 🎈🎈