⭕ විශේෂ දැනුම් දිමකි .
අප ආයතනයේ පුරප්පාඩු සදහා මේ වන විට කාර්ය මණ්ඩල සේවක සේවකයන් බදවා ගැනිම් කඩිනමින් සිදු කරනු ලැබේ.
පවතින තනතුරැ :-
- Supervisor
- Assistant Manager
- Manager
- Administrator
- HR Officer
යන post වලට interviwe call කරලා තියෙනවා.
නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ.
නොමිලේ පුහුණුවක් සමග අගනා වැටුපක් මෙන්ම පුහුණුවෙන් පසු වටිනා සහතික පත්රයක්ද හිම් වේ
📌වැටුප්
• පුහුණු කාලය තුල 35000 - 75000 අතර
• පුහුණු කාලයෙන් පසු 75000 වැඩි වැටුප්
වයස අවුරුදු 18ත් 25ත් අතර ඔබත් අප සමග සම්බන්ධ වන්න.
(After Ol/Al )
ඔයාගේ CV අපට යොමු කරන්න. නැත්නම් ඔයාගෙ details ටික එවන්න..
සම්බන්ධ විමට
📌 072 367 3338 /0742592450
WhatsApp පනිවිඩයක් යොමු කරන්න