විශේෂ බඳවා ගැනීම් - මැයි මස 20 ට පෙර අයදුම් කරන්න!
නිට්ටඹුවේ පිහිටි අපගේ F.M.I. (Pvt) Ltd ආයතනයේ පුරප්පාඩු සඳහා වයස අවුරුදු 25 ට අඩු උද්යෝගිමත් තරුණ පිරිසක් දැන්ම බඳවා ගැනේ.
📌 පුරප්පාඩු පවතින අංශ:
* Supervisor (සුපරීක්ෂක)
* Office Staff (කාර්යාල සහායක)
* Call Answering (ඇමතුම් සහායක)
* HR / IT (මානව සම්පත් සහ තොරතුරු තාක්ෂණ)
🎯 මූලික සුදුසුකම්:
* වයස අවුරුදු 18 - 25 අතර විය යුතුය.
* අ.පො.ස. (සා/පෙළ) පෙනී සිට තිබීම ප්රමාණවත් වේ.
💰 ඔබට ලැබෙන දීමනා:
* රු. 45,000/- ක ස්ථාවර වැටුපක්.
* නවාතැන් සහ ආහාර පාන නොමිලේ සැපයේ.
⏳ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026 මැයි 20 වේ
📍 නිට්ටඹුව .
📞 දැන්ම අමතන්න: 0764909473
0727579627 cv send