🏭 සුපවයිසර්වරු (Supervisors) – හොරණ
හොරණ පිහිටි සෙරමික් භාණ්ඩ නිෂ්පාදනය කරන ප්රමුඛ ආයතනයකට සුපවයිසර්වරු (Supervisors) වහාම බඳවා ගැනේ.
📌 සුදුසුකම්
✔️ වයස අවුරුදු 40ට නොවැඩි විය යුතුය.
✔️ අ.පො.ස. උසස් පෙළ (වාණිජ හෝ ගණිත අංශය) සමත් විය යුතුය.
✔️ ඕනෑම ආයතනයක සුපවයිසර් තනතුරේ වසර 03ක පමණ පළපුරුද්දක් තිබිය යුතුය.
✔️ තිබ්බොටුගොඩ, ලබුගම, හල්තොට, බණ්ඩාරගම, හොරණ සහ අවට ප්රදේශවල පදිංචිකරුවන්ට විශේෂ අවස්ථාව.
💰 ආකර්ෂණීය වැටුප් හා අනෙකුත් ප්රතිලාභ.
📞 අමතන්න: 011 278 2211 / 076 827 2500
📧 විද්යුත් තැපෑල: hegacoat@gmail.com
🏭 Supervisors – Horana
A leading ceramic manufacturing company located in Horana is looking to recruit Supervisors immediately.
Requirements
✔️ Age below 40 years.
✔️ G.C.E. Advanced Level qualification in Commerce or Mathematics stream.
✔️ Minimum 3 years of supervisory experience in any organization.
✔️ Applicants residing in Thibbotugoda, Labugama, Haltota, Bandaragama, Horana, and surrounding areas will be given Special preference.
💰 An attractive salary package will be offered to the selected candidates.
📞 Contact: 011 278 2211 / 076 827 2500
📧 Email: hegacoat@gmail.com