⚫ We are Hiring⚫
අද්විතීය ශාඛා සමූහයකට සම්බන්ධ වන්න - ඔබටත් අවස්ථාවක්
මිගමුව ලාබ කඩේ නවතම ශාඛාව - ලාබ කඩේ සුපර් සෙන්ටර් කටුනායක
තනතුරු:
🔹සහකාර කළමනාකරුවන්
🔹සුපරික්ෂකවරුන්
🔹මුදල් අයකැමිවරුන්
🔹වෙළෙඳ සේවක සේවිකාවන්
🔹පිරිසිදු කරන්නන්
සම්මුඛ පරීක්ෂණ
සෑම දිනකම පෙ.ව 10.00 සිට සවස 04.00 දක්වා
Contact:
📞 : 077 469 1391 / 074 305 4409