කඩිනම් බඳවා ගැනීම්.
කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සැලට Supervisor (සුපරීක්ෂක) තනතුර සඳහා පුහුණු පිරිමි සුපරික්ෂකවරුන් අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්
* අධ්‍යාපන සුදුසුකම්
* වයස අවුරුදු 20-55 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
* සේවකයන් මෙහෙයවීමේ හැකියාව
ආයතනයෙන්
* මාසිකව රුපියල් 70000/- ඉක්මවූ වැටුපක්
* නවාතැන් පහසුකම් නොමිලේ.
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
විමසන්න.
ජයකොඩි සුපර්, කඩවත.