About the role
Lions Super Mart (Pvt) ltd
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
*.ක්ෂේත්රයට අදාළ පළපුරුද්ද සඳහා ප්රමුඛතාව ලබා දේ.
* අ.පො.ස.උ.පෙළ සමත්ව තිබීම
* දිගන,පල්ලෙකැලේ,මැණික්හින්න, වත්තෙගම,කටුගස්තොට ප්රදේශ අවට පදිංචිය විශේෂ සුදුසුකමක් වේ
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්රසාද :
🎯 ඉහල වැටුප්.(අතිකාල හා දිරිදීමනා සහිතව)
🎯 අභයන්තර උසස් වීම් ක්රමවේදය හරහා උසස් වීමේ අවස්ථාව.
🎯 මාස තුනක පරිවාස කාලයකට පසු ස්ථීර සේවයට බඳවා ගැනේ.
🎯 EPF සහ ETF සහිතයි.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
• Apply Now ඔස්සේ CV upload කළ හැකිය
• ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න
• සීමිත තනතුරු ප්රමාණයක් ඇත.
* දුරකථන අංකය: 0812050171 - HR
* ඊ-මේල් ලිපිනය : singheagencieshe@gmail.com