අප සුපිරි වෙලඳසැල සඳහා මුදල් අයකැමිවරුන් බඳවා ගැනේ
*වයස 18-35 අතර,
*නොමිලේ ආරක්ෂිත නවාතැන් පහසුකම්,
*මූලික වැටුප 40 000/=
- අතිකාල දීමනා +
- පැමිණීමේ දීමනා +
- ETF / EPF +
*සේවා කාලය පැය 9යි (පෙ.ව.5.00 - ප.ව.2.00) - (ප.ව.2.00- ප.ව.11.00)
වෙළඳසැලෙහි තවත් රැකියා අවස්ථා ඇත. අමතන්න.
"Manoj Supermarket"
මූදුකටුව, මාරවිල.
(මාරවිල මූලික රෝහල ඉදිරිපිට)